ප්‍රවෘත්ති

විශේෂ විභාගය

EPS-TOPIK Special Exam

විශේෂ විභාගය (Special Exam)

2022 වර්ෂයට අදාලව පැවැත්වීමට නියමිත කොරියානු භාෂාව විශේෂ විභාගයයේ විභාග ගාස්තු ගෙවීමේ කාලසීමාව 2022.08.03 දක්වා දීර්ඝ කර ඇත.

ධීවර අංශය - කොරියානු භාෂා පරීක්ෂණය සඳහා විභාග අයදුම්පත් නිකුත් කිරීම

විභාග අයදුම්පත් නිකුත් කිරීම 2022 අගෝස්තු 22/23/24/25/26